You are on page 1of 2

වර ලත් උවදෙසු මැවිසුරු (ඉංජිදේරු) ඊලියේ ෙ සිල්වා

මිනිසුන් ලෙස ඉපදුනත් තම රටට ජාතියට ලසේවය කිරීමට මැලිකමක් දක්වන ල ොල ෝ මිනිසුන්
පරයා නැගුනු, විල ේෂලයන්ම ලේශීය ස් ව ර ජාතියක ලකොඳු නාරටිය ලෙස දැක ඒ ලවනුලවන්
ඇප කැප වී නැගී සිටී වීර පුරුෂයන් අතර කුමාරතුංග මුනිදාස ශූරීන්,අරිලසන් අහුබුදු ශූරීන්
ඉදිරිලයන්ම සිටී.නමුත් ලේ අතරම සිටී වැඩි ලදලනකුලේ කතා ට ෙක් ලනොවූ ල ළ සට
අනභිභවනීය ලසේවයක් කෙ පුේගෙලයකු විල ේෂ ලකොට මතක් කෙ යුතම වන්ලන්ය.
ඔහු නමින් ඊලියන් ද සිල්වා නේ ලවයි. යුග පුරුෂයන් ල ොල ෝ ලදලනකුලේ ජන්ම භූමිය වූ
ලකොළඹ ආනන්ද විදු ල් මාතාවලේ ප ස ෙ මින් පාසල් අධ්‍යාපනය ෙද ලේ විේවතා්න්
ෙන්ඩන් සරසවිලයන් විදිලිය පිලි දව මැවිසුරු ල වත් ඉුංජිලන්රු උපාධියක් ෙ ා 1954 දී
සිරිෙකට පැමිණිලේය.වයස අවුරුදු 30 දී මල්ලිකා ලමනවිය සමග විවාපත් වූ ලමොහුලේ
සල ෝදරයා වන්ලන් ඔශීන් නේ සෑම රටකම ලරේක්ෂයන්ලේ ආදරය රසාදය දිනා ගත් රූපවාහිනී
වෘතාන්තය සිුං ෙ සින් ඬකවමින්ද , රථම වතාවට සැකිලි රූ ල වත් කාටූන් ද සිුං ෙ සින්
ඬකවා “ටයි මාමා” යන නමින් සියලුම ලදනාලේ ආදරයට පත්,සාගරිකා,මරුවා සමග
වාලසේ, ඳයා ඇතළු තවත් ල ොල ෝ චිත්‍රපට වෙ නිෂ්පාදක ලෙස කටයුත කරනු ෙැබූ දයා ර
ටයිටස් ලතොටවත්තයන්ය.
සිය උපාධිය සේපූර්් ලකොට සිරිෙකට පැමිල්න එතමා රජලේ විදුලි අධිකාරිලේ රැකියාවක් තම
රථම පත්වීම ලෙස ෙ ාගත්ලත්ය.සිය රැකියාව අතරතලර්දී ලයොදාගනු ෙ න භාෂාවත් ඒ ා
සේ න්ධ්‍ වචනත් පිලි දව ම ත් වූ ගැටලුවකට පත් වූ එතමා්න් කුමරතඟු මුනිදාසයන්ලේ මග
යමින් සිප්යුරු වෙේ ල ොල ෝ රමා්යක් ල ළ සට එක් කලළේය. රැකියාව ලෙස රාජය භාෂා
අධිකාරිලේ වචන සැකසීලමහි නිරතව සිටී අභිමානවත් ල ළ ස පිළි ද අකුරකුදු ලනොදන්නා
විහිළුකාරයන් ඉුංග්‍රීසි වදන් වෙම බ්ද කිරීම සිුං ලෙන් ලියා එය සිුං ෙ ස ලෙස ඒත්ත
ගැන්වීමට ගන්නා ාසයජනක උත්සා ය පිළිකුල් කෙ ගරු ඊලියන් ද සිල්වා විේවතා්න්
තමන්ට පැමිණි අලන්ක විද කරදර ාධ්‍ක මධ්‍යලේ සතය අර්ථ ඉදිපත් කෙ ැකි සිප්යුරු ස්
රාශියක් මිනිසුන් අතරට ල දෑරුේ කිරීමටත් ඒ මගින් ල ළ ැස රැකගැනීමටත් අති වි ාෙ
ලමල වරක් සිදු කලළේය. වර්තමානලේ පාසල් ලපළ ලපොලත් පාඩේ වෙට පවා ලයොදා ඇති ස
අදටත් ල ේෂ්ත්‍රලේ භාවිතා වන ඔහු ඳුන්වා දුන් වදන් වලින් කිහිපයක් ප ත පරිදී ලවයි.
 අසිතයි - assume
 අපවරයි - assign
 සරික්සයි - check
 වායවයි - convey
 සමුරයි - Equalize
 සුපුටනය - blunder
 අනුදැනැවිය - induction
එලසේම තන්කුරු ලප්නුව,පිරිප දුව,පිරිවිතර,ලතකො,පිරිලතල් (Petrol),සුපිරිලතල් (Super
Petrol), තෙ මනය,රැ ැන,මනුව වැනි වදන් ද එතමාලේ දුන්වා දීේ ය.එලසේම වර්තමානලේ
සෑම ලගවත්තකම පාල ේ ඇති ප්ොස්ටික් වලින් තැනූ ලකොේලපෝස්ට් ලපොල ොර සාදා ගත ැකි
ැරෙලේ මුල් ආකෘතිය සාදනු ෙැබුලේද එතමන්ය.එහි නිර්මාතෘ එතමන්ය. මැවිසුරුලවකු උවද
එතමා සත භාෂා ඥානය ඉතාමත් ඉ ෙය. සියලුම ආකාරලේ වැරේදක් වැරේදක් ලෙසින් දකින
එතමා්න් ඕනෑම තැනකදී ලනොබියව වැරදි ලේ වැරදි ලෙසම ඕනෑම ලකලනකුට පැවසීමට තරේ
උතේ එඩිතර ම ත්මා ගති වලින් යුත්ලතකි.තවමත් 88 වැනි විලේ පසුවන ලමතමා ල ළ සට
ා ශ්‍රීෙුංකා ේවීපයට කර ඇති ලසේවය වචනලයන් කියා නිමකළ ලනො ැක.

You might also like